Sunday, July 05, 2026
Follow Us
Social and Equity

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා සහ ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි Julie Chung මහත්මිය අතර හමුවක් අමාත්‍යාංශයේදී පැවැත්විණි.

Social and Equity

වතු කම්කරු ක්ෂේත්‍රයට අදාළ නීති රීති වඩාත් කාර්යක්ෂම සහ සක්‍රීය ලෙස ක්‍රියාත්මක කරන ලෙසත්, වතුකම්කරුවන්ගෙන් ඉදිරිපත්වන පැමිණිලි සම්බන්ධයෙන් කඩිනමින් ක්‍රියාකර ඒවා විසඳීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

Social and Equity

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරයකු වූ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් දැනට කෙරෙන දුරකතන විශ්ලේෂණ අවසන් වීමත් සමඟ සෑම අතින්ම සැකයට පාත්‍ර වී සිටින පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට හැකි වනු ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සංවිධානාත්මක අපරාධ හා මිනිස් ඝාතන විමර්ශන කොට්ඨාසය විශ්වාසය පළ කරයි.

Social and Equity

ලංකා සතොස ආයතනය මගින් මහජනතාවට ලබා දෙන අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩවල මිල අඩු කිරීම අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 04 ක මිල පහත දැමීමට ලංකා සතොස ආයතනය තීරණය කර ඇත.

Social and Equity

ICC T/20 ලෝක ශූරතාවය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සහභාගීත්වය සහ එයට අදාළ සිදුවීම් සම්බන්ධව සොයා බැලීම සඳහා පත්කළ විමර්ශන කමිටු වාර්තාව අද (10) කමිටු සභාපතිනිය විසින් අමාත්‍යවරයාට භාර දෙන ලදී.

Social and Equity

මධ්‍යම පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පාලනය වන නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ සේවා කාර්යාලය යටතේ තිබෙන මූලික රෝහල් සහ ප්‍රාදේශීය රෝහල් 46 කට දිනපතා ආහාර ද්‍රව්‍ය ලබාදෙන කොන්ත්‍රාත්කරුවන්ට මාස දෙකක පමණ කාලයක් මුදල් ලබා නොදීම හේතුවෙන් තවදුරටත් එම රෝහල්වලට ආහාර ද්‍රව්‍ය සැපයීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇතැයි කොන්ත්‍රාත්කරුවෝ පවසති.

Social and Equity

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා මැතිවරණ කොමිෂන් සභාවට ගෙන්වා කරුණු විමසීමට කටයුතු කරන බව මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් ජී. පුංචිහේවා මහතා පවසයි.

Social and Equity

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නිර්දේශ මත උපාධිධාරී ගුරු පුරප්පාඩු පිරවීම සඳහා දීපව්‍යාප්ත මට්ටමින් විභාගයක් පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කරන අතර එම ප්‍රතිඵල පළාත් මට්ටමින් ගරු සේවයට බඳවා ගැනීමට සිදු වන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

Social and Equity

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර දෙසට ධාවනය වෙමින් තිබූ බස් රථයක් ලොරි රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.

Social and Equity

මෙම මාසය අවසන් වන විට ‌‌ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ අගයක් ගනු ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒ්කකයේ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරයි.

Social and Equity

කුරුණෑගල, පොතුහැර අහුගොඩ ප්‍රදේශයේ ඉදිකර ඇති ව්‍යාජ දළදා මාළිගාවේ පත්තිරිප්පුව අද (08) දින ගලවා ඉවත් කිරීමට එහි නිර්මාතෘ ජානක සේනාධිපති  එකඟත්වය පළ කළේය.

 ජානක සේනාධිපති අදාළ ගොනැගිල්ල වෙනස් කිරිමට එකඟත්වය පළ කළේ  මෙම කරුණු සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා ඊයේ එම ස්ථානයට ගිය අවස්ථාවේදි ය.

ජානක සේනාධිපති නමැති පුද්ගලයෙක් කුරුණෑගල පොතුහැර අහුගොඩ ප්‍රදේශයේ ව්‍යාජ දළදා මාළිගාවක් ඉදිකරමින් සිටින බව පවසමින් මල්වතු සහ අස්ගිරි මහානායක හිමිවරු මෙන්ම මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පසුගියදා ලිපියක් යොමු කර තිබුණි.

මෙම ස්ථානයට දළදා වහන්සේ වඩිනවා යැයි ප්‍රචාරයක් තිබෙන බව ජානක සේනාධිතිගෙන් මර්වින් සිල්වා විමසූ අවස්ථාවේදී ඔහු එවැනි දෙයක් ප්‍රකාශ කර නොමැති බව තරයේ කියා සිටියේය.

හිටපු අමාත්‍යවරයා ප්‍රකාශ කළේ  දළදා වහන්සේට අගෞරවයක් වන විදිය වැඩ සිදු නොවිය යුතු බවයි

Social and Equity

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය ත්‍රිකුණාමලය සිට කි.මී.370 ඊසාන දෙසින් ස්ථානගතව ඇති නිසා වර්ෂාවේ වර්ධනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (23) දිනයේ දී අපේක්ෂා කරනු ලබනවා.

Social and Equity

ශ්‍රී ලංකාව විසින් අත්සන් තබා ඇති අන්තර්ජාතික සම්මුතීන්ට අනුගතව කටයුතු කිරීම සඳහා රසායනික ද්‍රව්‍ය කළමනාකරණය සම්බන්ධයෙන් අවධානය යොමු කරමින්, අදාළ ප්‍රධාන රාජ්‍ය ආයතන සහ රාජ්‍ය නොවන සංවිධාන ඇතුළු සියලු පාර්ශ්වකරුවන් සමඟ සාකච්ඡා කර සකස් ඇති රසායනික ද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ.

Social and Equity

Police have arrested 47 people including a 17-year-old schoolboy of a leading school in Mirihana during a drug raid carried out near schools in the Western Province yesterday.

Social and Equity

If the electricity bill is increased in a way that violates the basic rights of the public, then it is ready to intervene as a stakeholder without complaint, the Sri Lanka Human Rights Commission (SLHRC) said.

Social and Equity

ජපානයේ රැකියා සඳහා ශ්‍රී ලංකාවේ පුහුණු ශ්‍රමිකයින්ට වැඩි අවස්ථාවක් ලබාදීමට ශ්‍රී ලංකාවේ ජපාන තානාපතිවරයා එකඟත්වය පළ කර තිබේ.

Social and Equity

2022 වර්ෂයේ පාසල්වල තෙවන වාරයේ පළමුවන අදියර අවසන් කිරීම සහ තෙවන වාරයේ දෙවන අදියර ආරම්භ කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර සිටියි.

Social and Equity

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතා සිය නිවෙසින් පිටතට යන අවස්ථාවලදී ජංගම දුරකතනයේ තමා සිටින ස්ථානය හඳුනා ගැනීමේ (Location Tracking) පහසුකම සිය බිරිය වන ටානි ෂමින්ට සහ සිය මිතුරා වන ෆැට්රික් ක්‍රිස් පෙරේරාට ඔහුව ඝාතනය වූ දිනට පෙරත් ලබා දී තිබුණේදැයි අනාවරණය කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ අවධානයක් යොමු කර ඇතැයි වාර්තා වේ.