පාර්ලිමේන්තු සංකීර්ණයේ සේවය කරන තව්හිද් ජමාත් ත‍්‍රස්ත සංවිධානයට අයත් තවත් සාමාජිකයකු පිළිබඳව පොලිසිය තොරතුරු හෙළි කරගෙන ඇත.
Opposition Leader Mahinda Rajapaksa today visited several schools in Colombo to inspect the security provided to them and to encourage parents to send children to schools.
A senior indexing officer attached to the Hansard Department of Parliament who had aided and abetted suicide bomber Zahran Hashim as a leading activist of the National Thawheed Jamaath (NTJ) was arrested by a special police team in Kurunegala on Saturday.
වසර 6ක සිර දඬුවමකට ලක්ව සිටි ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් අද (23) නිදහස් කිරීමට නියමිතව ඇති බව වාර්තා වෙයි.
කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී මරාගෙන මැරුණ බෝම්බකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු වූ තවුහිත් ජමාත් ත්‍රස්තවාදී සංවිධානයේ නායක මොහොමඩ් සහරාන් හෂීම් බව DNA පරීක්ෂණයෙන් තහවුරු වී ඇත.
The prevailing showery conditions are expected to increase to an extent in parts of the country over the next few days, particularly in the south west of the island, the Department of Metrology said today (20).
ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ අභ්‍යාසලාභී සංවර්ධන නිලධාරීන් 304 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් අද (22) මුදල් අමාත්‍යාංශයේ දී සිදු කෙරිණි. විවෘත තරග විභාගයකින් සමත්ව ලකුණු මට්ටම අනුව මෙම පිරිස තෝරාගෙන ඇත. ශාඛා 276කින් සමන්වත ප්‍රාදේශීය සංවර්ධන බැංකු ජාලය එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා රජයේ පොලී සහන ණය ලබා දීමේ දී සුවිශේෂ ස්ථානයක් හිමිකරගෙන සිටියි.
The Court of Appeal today dismissed a writ application filed by Sharmila Gonawela seeking a writ of quo warranto against Prime Minister Ranil Wickremasinghe.
සමස්ත ලංකා ගොවිජන සම්මේලනය සේනා දළඹුවන් නිසා වගා හානි වූ බොහෝ ගොවීන්ට වන්දි මුදල් තවමත් ලැබී නැතැයි පවසයි.
The prevailing showery conditions are expected to increase over the next few days, particularly in the south west of the island the Department of Meteorology said today (22).
පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් විදේශ ගමන් බලපත්‍ර 28ක් නීති විරෝධී ලෙස තම සන්තකයේ තබාගෙන සිටි මුස්ලිම් ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පාස්කු ඉරිදා ත්රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ලැබුණු බුද්ධි තොරතුරු අනුව ක්‍රියාත්මකවීමට අසමත්වීම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර ට එරෙහිව අපරාධ පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
අමාත්‍ය රිෂාඞ් බදියුදීන් සහ අන්තවාදී සෙසු කණ්ඩායම් සැබෑ ලෙස පරාජය කළ හැක්කේ දේශපාලනික ක‍්‍රියාකාරකම්වලින් නොව සිවිල් පොදුජන බලවේගයකින් බව සුරකිමු ශ‍්‍රී ලංකා සංවිධානය පවසනවා.
පාස්කු ඉරිදා ත්රස්ත ප‍්‍රහාරය එල්ල වී අදට (21) මාසයක් වනවා. ඉකුත් අපේ‍්‍රල් 21 වැනිදා කොළඹ තරු පන්තියේ හෝටල් 03කට සහ දේවස්ථාන 03කට ත‍්‍රස්තවාදීන් විසින් මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර එල්ල කරනු ලැබුවා. ජාතික තව්හිද් ජමාද් සංවිධානය මෙම ප‍්‍රහාරවලට සම්බන්ධ බවටයි පසුව තහවුරු වුණේ. මෙම අවාසනාවන්ත ප‍්‍රහාරයෙන් පුද්ගලයින් 253දෙනෙකුට ජිවිත අහිමිවූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප‍්‍රකාශ කළා. තුවාල ලැබූ සංඛ්‍යාව 485කට අධිකයි.
සහනදායි පදනම මත මෝටර් රථ ලබාගැනීම සඳහා බලපත‍්‍ර මත ණයවර ලිපි විවෘත කිරීමට දැන් නැවත අවස්ථාව ලබාදී තිබෙනවා.
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පාසල් හා පෞද්ගලික අයදුම්කරුවන්ගේ අයදුම්පත් බාර ගැනීම ලබන 31 වන දා දක්වා දීර්ඝ කර තිබේනවා.
පාසල් සිසුන්ගේ ආරක්ෂාව පිළිබද වගකීම ත්‍රිවිධ හමුදාව බාරගන්නා බැවින්, ආරක්ෂාව පිළිබද විශ්වාසය තබා දරුවන් පාසල් එවීමට කටයුතු කරන්නැයි යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූවන් සිහිකරමින් විශේෂ දේවමෙහෙයක් යුධ හමුදා ක්‍රිස්තියානු සංගමය විසින් පසුගිය 17 වනදා පවත්වනු ලැබිණි.
Page 704 of 707