මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන් 10 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට අද (13) අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතා නීතිපතිවරයාට උපදෙස් ලබාදී ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධිකරණ නිලධාරිනි රජයේ අධිනීතිඥ ඉෂාරා ජයරත්න මෙනවිය ප්‍රකාශ කර සිටියා.
This year’s Poson week will begin today and will continue till 18 this month. Many programmes have been organized in Anuradhapura, Atamasthanaya, Mihintale and Thanthirimale sacred places. Anuradhapura District Secretary said that, all the organizers are prepared to provide special facilities for the benefit of the pilgrims to Anuradhapra during this Poson season.
විදේශ රටවල සිටින ශ්‍රී ලාංකිකයන්ගේ දරුවන්ට අ.පො.ස. සාමාන්‍ය පෙළ හා උ.පෙළ විභාග වලට පිටරටදීම පෙනීසිටීමට අවස්ථාව සලසන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කරයි.
The government through an agreement with Sri Lanka Telecom (SLT) is gearing to provide more than 1,000 national schools with free Wi-Fi Zones within the school premises.
The Secretary of Bodu Bala Sena ( leader of Bodu Jana Peramuna) Galagoda Aththe Gnanasara Thero and Chief Executive Officer (General Secretary of Bodu Jana Peramuna) Dilantha Withanage has submitted a written request to the Speaker Karu Jayasuriya requesting for an opportunity to provide information on the terrorist attacks on the 21st of April to Special Parliament Select Committee appointed to probe the attack.
The Buddha Sasana Ministry has permitted people to hold danselas and set up pandals during the Poson Poya festive season, Minister Perera told the Daily News yesterday.
ලෝකයේ ඉස්ලාම් රටවල් 17 ක තානාපතිවරු කථානායකවරයා සමඟ විශේෂ හමුවක් සඳහා 11 දින පාර්ලිමේන්තුව වෙත පැමිණ සිටියහ. “ ත්‍රස්තවාදය කෙටිකලක් තුල මුළුමනින්ම පාහේ අකර්මන්‍ය කර ආරක්ෂාව තහවුරු කල ලෙසටම ශ්‍රී ලංකාව සියළුම අන්තවාදයන් පිටුදැක නොබෝ දිනකින්ම යලි සමඟි සම්පන්න ශක්තිමත් දේශයක් ලෙස නැගී සිටිනු ඇතැයි” කථානායකවරයා මෙම තානාපතිවරු හමුවේ කියා සිටියේය.
කොළඹ කිංග්ස්බරි හෝටලය තුලදි ඉකුත් පාස්කු ඉරිදා බෝම්බය පුපුරුවා හරින ලැබු මොහොමඩ් අසාම් මොහොමඩ් මුබාරක් හෙවත් අබ්දුල්ලා නම් ත්රස්තවාදියා අවසන් වරට රැඳී සිටි කොළොන්නාව, ජයන්ති මාවතේ නිවසේ තිබි මෙරට අරාබි පාසල් ආරම්භ කිරිම සදහා පුරවන ලද අයදුම්පතක් ඇතුළු ලේඛණ සොයා ගැනිමට හැකිවු බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද (12) දැනුම් දෙනු ලැබුවා.
A countrywide bus strike will be launched on the day after the Rs.25,000 fine for seven categories of traffic offences is implemented, Lanka Private Bus Owners' Association (LPBOA) President Gemunu Wijeratne said.
පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයත් සමඟ වසා දැමුණු කොච්චිකඩේ සාන්ත අන්තෝනි දෙවස්ථානය ප්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව ඊයේ (12) යළි විවෘත කර ඇත.
එළැඹෙන පොසොන් උත්සවය වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සැලැස්මක් ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමාගේ උපදෙස් මත අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වෙයි. ඒ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමෙන්තුව සහ ජාතක ගමනාගමන කොමිසම් සභාව යන ආයතනවල දායකත්වයෙනි.
පෙට්‍රල් මිල ඉහළ යාම සහ තවත් හේතු කිහිපයක් මත පළමු කිලෝ මීටරය සඳහා වන තී‍්‍රරෝද රථ ගාස්තු රුපියල් 10කින් වැඩි කිරීමට තී‍්‍රරෝද රථ සංගම් තීරණය කර තිබෙනවා.
ලංකා ගමනා ගමන මණ්ඩලයේ ජාතික සේවක සංගමය ආරම්භ කළ වැඩ වර්ජනය සම්බන්ධයෙන් අද (13) දිනයේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙනවා.
හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් සම්බන්ධයෙන්, පොලිස් මූලස්ථානයේ පිහිටුවා ඇති ති‍්‍රපුද්ගල කමිටුවට තවත් පැමිණිල්ලක් ඉදිරිපත් කරන බව සුරකිමු ශී‍්‍ර ලංකා සංවිධානය පවසනවා.
ජාතීන් අතර පවතින අර්බුද හේතුවෙන් ශ්‍රී ලංකාව සහ විදෙස් රටවල් සමග පවතින සබඳතාවලටද බලපෑම් එල්ල විය හැකි බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහින්ද අමරවීර පවසනවා.
A special police CID team had reportedly left for Saudi Arabia on June 11 to bring back Thowheed Jamaath’s armed wing leader who is currently in Saudi Police custody.
The Chief Co-ordinator of the leader of National Thawheed Jama'ath organization Zahran Hassim, in the Kurunegala District had been taken into custody on suspicion in Katupotha Narammala by a special team of police officers of Kurunegala.
Shangri-La Hotel, Colombo announced that it will reopen this week following the Easter Sunday incident.
Page 678 of 688