වැඩ තහනමට ලක්ව සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාව මීට මඳ වේලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
අප්‍රේල් 21 පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙන්නැයි අදාල ප්‍රහාරය පිළිබඳ විමර්ශනය සඳහා පත්කළ ජනාධිපති කොමිසම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
වයස අවුරුදු සියය ඉක්මවූ පුද්ගලයන් පන්සිය හැත්තෑ තුනක් (573) මෙරට සිටින බව ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලය පවසයි.
The Government Medical Officers’ Association (GMOA) said doctors affiliated with their union will launch another strike campaign anytime after next Wednesday (02) if their salary anomalies remain unresolved.
ආබාධිත රණවිරුවන් ක්‍රියාත්මක කළ සත්‍යග්‍රහය මීට නොබෝ වේලාවකට පෙර අවසන් කළා. ඔවුන් දින 20 ක් පුරා මෙලෙස සත්‍යග්‍රහයේ නිරත වුයේ කොටුව දුම්රියපළ ඉදිරිපිටදීයි. පසුව ඔවුන් කොටුව දුම්රියපළ ඉදිරිපිටදී උපවාසයක් ද ආරම්භ කළා.
දේශපාලන බලපෑම් මත ඇවන්ගාර්ඞ් සමාගමේ සභාපතිවරයාට සහ හිටපු ආරක්‍ෂක ලේකම්වරයාට නඩු පැවරූ බවට හෙළිදරව් වී ඇති බැවින් එම නඩුව තවදුරටත් පවත්වාගෙන යාමෙන් පලක් නොමැති බව ඇවන්ගාර්ඞ් සමාගමේ තොරතුරු තාක්ෂණ අංශය භාර නිලධාරී රොහාන් මුණසිංහ පවසනවා.
අදට යෙදී තිබෙන ලෝක ළමා දින සැමරීමේ ජාතික උත්සවය මෙවර මාතලේ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් මාතලේ එඩ්වඩ් ක්‍රීඩාංගනයේ පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.
Two major state sector trade unions, the Ceylon Teachers Services Union and the Sri Lanka Administrative Service Association (SLASA) have decided to call of their strike temporarily from today.
ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කර තිබියදී රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ චක්‍රලේඛයකට මුවාවෙමින් නව බඳවා ගැනීම්, පත්වීම් රාත්‍රී කාලයේ දී ලබාදීම් පිළිබඳ තොරතුරු වාර්තා වේ.
ක්ෂේත‍්‍ර කිහිපයක රාජ්‍ය සේවකයින් පෙන්වා දෙන වැටුප් විෂමතා නිවැරදි කිරීම සඳහා කැබිනට් මණ්ඩලයට අද (01) කැබිනට් පති‍්‍රකාවක් ඉදිරිපත් කරන බවට වෘත්තීය සමිති වෙත පොරොන්දුවක් ලැබී තිබෙනවා.
Nine trains will operate to Colombo Fort this morning to facilitate the commuters and to bring the office crowd to Colombo even during the strike, a Railways senior official said.
නෙවිල් ප්‍රනාන්දු රෝහලේ ඉඩම රජයට පවරා ගැනීම පිළිබද කෙරෙන විමර්ශනයක් සදහා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පසුගිය 24 වැනිදා ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව ඉදිරියේ පෙනී සිටින ලදී. එහිදී අමාත්‍යවරයා සදහන් කළේ නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල, කොළඹ නැගෙනහිර ශික්ෂණ රෝහල නමින් එම රෝහලේ ඉඩම රජයට පවරා ගැනීම සදහා 2019 අගෝස්තු 13 වැනිදා කැබිනට් පත්‍රිකාවක් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කළ බවයි. ඒ සදහා කැබිනට් මණ්ඩලයේ අනුමැතියද හිමිවූ බවයි.
අරුවක්කාලු කසල අංගනය වෙත කසල රැගෙන පැමිණි ටිපර් රථ 28 කට අංගනයට ඇතුළු වීමට ඉඩ නොදී පිරිසක් විරෝධතාවයක නිරත වෙමින් සිටින බව nethnews.lk වාර්තාකරු පවසනවා.
දුම්රිය වෘත්තීය සමිති ආරම්භ කළ වැඩ වර්ජනය අද (29) සිව්වැනි දිනටත් ක්‍රියාත්මක වේ.
The number of elephants found dead in Habarana following suspected poisoning has risen to seven, the Wildlife Department said.
With air pollution becoming a major health hazard, Mobitel has joined hands with the University of Peradeniya to conduct research on air pollution in Kandy. Mobitel will be the connectivity partner to facilitate data transmission of air pollution monitoring sensors.
The Castlereagh and Maussakelle hydro power reservoirs were reaching spill level due to the heavy rain experienced in the catchment areas at present.
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද (28) දිනයේද තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව ඌව, නැගෙනහිර පළාත්වලට සහ හම්බන්තොට, පොළොන්නරුව යන දිස්ත්‍රික්කවලට මිලිමීටර් 100 කට වැඩි වර්ෂාපතනයක් අපේක්ෂා කරන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
Page 678 of 726