Tuesday, February 10, 2026
Follow Us
තවත් කොරෝනා ආසාදිතයින් 24ක් හඳුනාගනී - සමස්තය 295ක් දක්වා ඉහළට

මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් 24 දෙනෙකු හඳුනා ගෙන තිබේ. ඒ අනුව සමස්ත ආසාදිතයින් 295 ක් දක්වා වැඩි වී ඇත.

අද (20) දිනයේ වාර්තා වී තිබෙන සියලුම ආසාදිතයින් කොළඹ 12 බණ්ඩාරනායක මාවත ප්‍රදේශයේ නිරෝධායනයට ලක්වෙමින් සිටි පිරිසක් බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරන්නේ.

(LNW)