Saturday, July 05, 2025
Follow Us
පෞද්ගලික හා ජාත්‍යන්තර පාසල් තාවකාලිකව වැසෙයි

සියලුම පෞද්ගලික හා ජාත්‍යන්තර කතෝලික පාසල් තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබේ.

ඒ අනුව හෙට දිනයේ සිට අප්‍රේල් මස 20 වනදා දක්වා පෞද්ගලික හා ජාත්‍යන්තර කතෝලික පාසල් තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

(Lanka Leads)