Sunday, April 27, 2025
Follow Us
වදක තනතුර සඳහා තෝරාගෙන ඇති 26 දෙනාට අද පුහුණුවක්

වදක තනතුර සඳහා තෝරා ගෙන ඇති පුද්ගලයින්ට අද (11) දිනයේ ප‍්‍රායෝගික පුහුණුවක් ලබා දීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

ඒ, බන්ධනාගාර පුහුණු පාසලේදීයි.

සම්මුඛ පරීක්ෂණවලින් අනතුරුව මේ වනවිට පුද්ගලයින් 26 දෙනෙකු වදක තනතුර සඳහා තෝරා ගෙන ඇති බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.

අද සහ හෙට (12) පැවැත්වෙන ප‍්‍රායෝගික පුහුණුවෙන් පසු පැවැත්වෙන පරීක්ෂණයේදී වැඩිම ලකුණු ලබා ගන්නා දෙදෙනෙකු වදක තනතුර සඳහා බඳවා ගැනීමට සැලසුම් කර තිබෙනවා.

(Neth)