Tuesday, May 12, 2026
Follow Us
NGO නඬ වලින් ශී‍්‍ර ලංකාවට එරෙහි වාර්තා 2 ක් ජිනීවා සමුළුවට

පෙබරවාරි 24 දා ආරම්භ වන 43 වැනි ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත ශ‍්‍රී ලංකාවට එරෙහි වාර්තා දෙකක් ඉදිරිපත් කර ඇත.

මින් එක් වාර්තාවක් මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැචලට් විසින්ද, අනෙක් වාර්තාව එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයකු විසින්ද කෙටුම්පත් කර තිබේ.

ස්විස් තානාපති කාර්යාල සේවිකා ගානියා ප‍්‍රැන්සිස් පැහැර ගැනීමට ලක්වූ බව කියන සිද්ධියද මෙවර මානව හිමිකම් සමුළුවට යොමුවී ඇත.

මේ තොරතුරු මානව හිමිකම් සමුළුවට යොමුකර ඇත්තේ රාජ්‍ය නොවන සංවිධාන විසිනි.

(Lanka Leads)