Monday, June 29, 2026
Follow Us
iPhone 402ක් සහ සිම් 17,400ක් සමග තිදෙනෙක් අත්අඩංගුවට

මීගමුව ඒත්තුකාලේ ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකින් සන්නිවේදන උපකරණ තොගයක් සමග චීන ජාතිකයෙකු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ විශේෂ කාර්ය බලකා සෙබළුන් විසින් මෙම වැටලීම සිදුකළ බවයි.

එහිදී අයි.ෆෝන් 402ක්, සිම් කාඩ්පත් 17,400ක්, රවුටර්ස් 60ක් සොයාගෙන තිබේ.

පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබයි.

(Lanka Leads)