Tuesday, February 10, 2026
Follow Us
ලෝක පරිසර දිනය අදයි

ලෝක පරිසර දිනය අදට යෙදී තිබේ.

පරිසර අධිකාරිය සඳහන් කළේ “තිරසර වන කළමනාකරණය මගින් වායු දූෂණය දුරලමු” යන්න මෙවර ලෝක පරිසර දිනයේ තේමාව වී ඇත.

ජගත් පරිසර දිනය නිමිත්තෙන් මැයි මස 30 සිට අද(05) දක්වා ගෙවුණු සතිය ”ජාතික පරිසර සතිය” ලෙස ප්‍රකාශයට පත් කරමින් රජය විසින් වැඩසටහන් ගණනාවක් ක්‍රියාවට නංවා තිබුණි.

(Aruna)