Tuesday, May 07, 2024
Follow Us
ඇවන්ගාඩ් වෙනුවෙන් තව කොපමණ කල් බලාසිටිය යුතුද?

හිටපු ජනාධිපතිවරු, කැබිනට් අමාත්‍යවරු, ආරක්ෂක ලේකම්වරු, නීතිපතිවරු, සොලිසිටර් ජනරාල්වරු, නාවික හමුදාපතිවරු සහ ජනාධිපති කොමිෂන් සභාව, ඇවන්ගාඩ් ආයතනය විසින් ගාලු වරායේ පවත්වාගෙන ගිය "මහනුවර" පාවෙන අවි ගබඩාව පිළිබඳව මෙසේ කියයි...

යහපාලන ආණ්ඩුවේ දේශපාලන පළිගැනීම්වලට ලක් වූ විශ්‍රාමික රණවිරුවන් වූ අපි වසර 5ක් තිස්සේ රැකියා නොමැතිව, නිවාස බැංකුවට සින්න වෙද්දි යහපාලන ආණ්ඩුව සමඟ සටන් වදිමින් නව ආණ්ඩු වෙනස සදහා ප්‍රබල ලෙස දායක විය.

නව රජය ඇවන්ගාඩ් පාවෙන අවි ගබඩාව පිළිබඳ දක්වන ප්‍රතිචාරය පිළිබඳ අපි තවත් කොතරම් කාලයක් බලා සිටිය යුතුද?

(LNW)