Friday, October 18, 2024
Follow Us
අලුගෝසු තනතුරට 26ක් සුදුසුකම් ලබයි

අලුගෝසු තනතුර සඳහා පුද්ගලයින් 26 දෙනෙකු සුදුසුකම් ලබා ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ටී.එම්.ජේ.ඩබ්ලිව්.තෙන්නකෝන් මහතා පවසයි.

ඒ මහතා පැවසුවේ සුදුසුකම් ලැබූ එම පුද්ගලයින් සඳහා ලබන 11 වන දා සිට ප්‍රායෝගික පුහුණුව ලබාදීමට නියමිත බවයි.

ප්‍රායෝගික පුහුණුවෙන් අනතුරුව අලුගෝසු තනතුර සඳහා පුද්ගලයින් දෙදෙනකු බඳවා ගැනීමට නියමිතයි.

(Aruna)