Friday, October 18, 2024
Follow Us
රතන හිමියන් උපවාසය අත්හරී – මහනුවර ‌‌රෝහලට රැගෙන යති

බස්නාහිර ආණ්ඩුකාර අසාත් සාලි හා නැගෙනහිර ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා යන මහත්වරුන් එම ධුරවලින් ඉල්ලා අස්වූ බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා විසින් රතන හිිමියන්ට දැන්වීමෙන් අනතුරුව දින 4කට ආසන්න කාලයක් රතන හිමියන් ආරම්භ කර තිබූ උපවාසය අවසන් කර තිබේ.

ඉන් අනතුරුව ප්‍රතිකාර සඳහා ගිලන් රථයකින් උන්වහන්සේ මහනුවර රෝහල වෙත රැගෙන ගියේය.

(Lanka Leads)