Wednesday, October 23, 2024
Follow Us
හමුදාව යොදවන්නේ අවශ්‍යතාවක දී පොලීසියට සහයවීම සඳහා පමණයි-ආරක්ෂක ලේකම්

ආරක්ෂක හමුදා යොදවන්නේ රටේ පාලනය කළ නොහැකි තත්ත්වයක් මතුවුවහොත් පමණක් බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා පවසයි.

මිහින්තලය රජමහා විහාරාධිපති හිමි නම බැහැදැකීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ආරක්ෂක ලේකම්වරයා සදහන් කළේ දේශපාලන හේතු මත ගැටුම් ඇති වීම පාලනය කිරීමට පොලීසියට උපදෙස් දී ඇති බවයි.

(Lanka Leads)