Wednesday, October 23, 2024
Follow Us
ජිනීවා මර උගුලෙන් ගැලවෙන හැටි ජාතික සංවිධාන නව ජනපතිට පෙන්වා දෙයි

30/1 යෝජනාවලියෙන් ගැලවෙන ආකාරය පිළිබඳව තර්කානුකූලව යෝජනාවක් ප්‍රසිද්ධියට පත් කිරීමට ජාතික බලවේග ක්‍රියා කොට ඇත.

ඒ අනුව වෛද්‍ය බණ්ඩාර මහතා විසින් ජාතික පුවත්පත් වලට ”යුද අපරාධ ගැන ජනපති මතය සහ සැබැවින්ම කළ යුතු දේ” යනුවෙන් ලිපියක් යොමු කොට ඇත.

(Lanka Leads )