Monday, August 17, 2026
Follow Us
බෙහෝ ප්‍රදේශ වලට අද පස්වරු එකෙන් පසුව වැසි

උතුරු හා දිවයිනේ බොහෝ ප‍්‍රදේශවලට අද පස්වරු එකෙන් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර සහ දකුණු පළාත්වලත් පුත්තලම දිස්ති‍්‍රක්කයේත් උදෑසන කාලයේදී වැසි ඇති විය හැකි බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ශානිකා දිසානායක පැවසුවේ.

දිවයින වටා වන මුහුදු ප‍්‍රදේශවල කාලගුණ තත්ත්වය පිළිබදවද කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ශානිකා දිසානායක කරුණු දැක්වුවා.

(Neth)