Friday, October 02, 2026
Follow Us
වැසි තත්ත්වය හෙට සිට වැඩි වන බවට කාලගුණයෙන් අනාවැකි

දිවයිනට ගිණිකොන දෙසින් වායුගෝලයේ වර්ධනය වෙමින් පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් පවතින වැසි තත්ත්වය හෙට රාති‍්‍ර සිට තවත් වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

හම්බන්තොට සිට පොතුවිල් හරහා ති‍්‍රකුණාමලය දක්වා මුහුදු ප‍්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50 ක් දක්වා ඉහළ යා හැකි බවද මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණා.

(Neth)