Sunday, May 11, 2025
Follow Us
පුල්මුඩේ සිංහල රණවිරු ගමක් සජිත් මුස්ලිම් ගම්මානයක් කරයි !

රණවිරුවන්ට ලබා දිම සදහා සැලසුම්කර ඉදිකළ ගම්මානයක් සජිත් ප්‍රේමදාස මහතාගේ නිවාස ව්‍යෘපෘතිය යටතේ මුස්ලිම් ජාතිකයන් පදිංචි කිරීමේ සිදුවීමක් පිළිබදව මහසෝන් බළකායේ නායක අමිත් වීරසිංහ මහතා හෙළිකරයි.

පුල්මුඩේ අරිසිමලේ ඇතුළු විහාරස්ථාන කිහිපයක පැවත්ම සදහා මෙම දායක රණවිරු ගම්මානය ඉදිකිරීමට සැලසුසම් කර ඇති අතර, ඉඩම් ඇති මුස්ලිම් ජාතික පිරිසක් පිට ප්‍රදේශවලින් ගෙනැවිත් එම ගම්පමානයේ දිංචි කර ඇතැයි ඔහු පවසයි.

(Lanka Leads)