Tuesday, October 22, 2024
Follow Us
ප්‍රදේශ රැසකට අද තද වැසි

බස්නාහිර, වයඹ, උතුර, දකුණ සහ සබරගමුව පළාත්වලට මිලිමීටර 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

වැසි ඇතිවන අවස්ථාවල තද සුළං මෙන්ම ප්‍රබල අකුණු ද ඇති විය හැකි අතර ඒ පිළිබඳ විමසිලිමත් වන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

(Aruna)