Thursday, March 28, 2024
Follow Us
මදූෂ්ගෙන් පැය 03ක් STF ප්‍රශ්න කරයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින මාකඳුරේ මදූෂ්ගෙන් පොලිස් විශේෂ කාර්ය බලකාය ප්‍රකාශයක් ලබාගෙන ඇතැයි වාර්තා වනවා.

පැය 03කට අධික කාලයක් අදාළ ප්‍රකාශය ලබාගෙන ඇති බවටයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වුණේ. පොලිස් විශේෂ කාර්ය බලකාය මඟින් සිදු කරන විමර්ශනවලට අදාලව එම ප්‍රකාශ ලබාගෙන තිබෙනවා.

(Neth News)