Tuesday, October 22, 2024
Follow Us
පාර්ලිමේන්තු අංගනයේ කොටසක් දියවන්නාවට කඩා වැටෙයි

පාර්ලිමේන්තු අංගනයේ කොටසක් නාය යාමට ලක්ව තිබේ.

පාර්ලිමේන්තුවේ පිහිටි බෝධීන් වහන්සේ අභියස අංගනයේ අඩි 20 ක කොටසක් දියවන්නා ජලාශයට කඩා වැටී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම අංගනය පිහිටා තිබෙන්නේ මන්ත්‍රීවරුන්ගේ ප්‍රවේශ දොරටුව දෙසට ආසන්නයෙන් බව සඳහන්.

(Lanka Leads)