Sunday, July 06, 2025
Follow Us
ජනපතිවරණ ගැසට් නිවේදනය අවලංගු කරන ලෙස ඉල්ලූ පෙත්සම ඉවතට

ජනපතිවරණ පැවැත්වීමට අදාළව නිකුත් කරන ලද ගැසට් නිවේදනය අවලංගු කරන ලෙස ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත්වූ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු ගාල්ල නගරාධිපති මෙත්සිරිද ද සිල්වා මහතා විසින් මෙම පෙත්සම ඊයේ (03දා) ශ්‍රේෂ්ධාධිකරණයට ඉදිරිපත් කළේය.

(Lanka Leads)