Friday, February 20, 2026
Follow Us
ලංකා IOC ඉන්ධන මිලත් ඉහළට

පෙට්‍රල් මිල වෙනස් නොවෙයි


ලංකා IOC සමාගම විසින් ද ඉන්ධන මිල ඉහළ දැමීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව ඔටෝ ඩීසල් මිල රුපියල් 15කින් ඉහළ දමා ඇත.

ඔටෝ ඩීසල් නව මිල රුපියල් 430ක් වනු ඇත.

කෙසේ වෙතත් පෙට්‍රල් මිල ගණන් වල කිසිදු වෙනසක් සිදුනොකිරීමට ලංකා IOC තීරණය කර තිබේ.

Aruna