Friday, February 20, 2026
Follow Us
වාර්තාගත බිත්තර දඩයක්

අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලැබුණු තීන්දුව


උපරිම සිල්ලර මිල ඉල්මවා බිත්තර අලෙවි කළ හංවැල්ල ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළෙඳසැලකට එරෙහිව අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයෙන් රුපියල් 1,020,000ක දඩ මුදලක් නියම කර තිබෙනවා.

ඒ අනුව එම දඩ මුදල සඳහන් වන්නේ මෙතෙක් බිත්තර වැඩි මිලට විකිණීමට එරෙහිව පැනවූ වැඩි ම දඩ මුදල ලෙසයි.

Aruna