Friday, April 17, 2026
Follow Us
තවත් ගල් අඟුරු නැවක් එයි

ගල්අඟුරු ගොඩබෑම ඇරඹෙයි


මෙරටට තවත් ගල්අඟුරු නෞකාවක් රැගෙන විත් ඇතැයි ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ඇන්ඩෲ නවමුනි පැවසුවේ ගල්අඟුරු මෙට්‍රික් ටොන් 60,000 ක් මෙලෙස දකුණු අප්‍රිකාවේ සිට මෙරටට රැගෙන විත් ඇති බවයි.

එම නෞකාවේ ගල්අඟුරු ගොඩබෑම ඊයේ දිනයේ දී (10) ආරම්භ කළ බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.

මේ වනවිට ගල්අඟුරු නෞකා තුනක් මෙරටට රැගෙන විත් ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.

Aruna