Friday, February 20, 2026
Follow Us
අභිනව අටමස්ථානාධිපති පත් කෙරේ

නිල වශයෙන් කටයුතු ඇරඹීම ලබන 11 වැනිදා


ශාස්ත්‍රවේදී පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් අනුරාධපුර අටමස්ථානාධිපති ධූරය සඳහා පත්කර තිබේ.

ඒ අනුව උන්වහන්සේ, අභිනව අටමස්ථානාධිපති හිමියන් ලෙස එළඹෙන 11 වනදා නිල වශයෙන් කටයුතු ඇරඹීමට නියමිතයි.

 

Aruna