Friday, February 20, 2026
Follow Us
බිත්තරයක මිල රු.10කින් අඩු කළ හැකියි

බිත්තර මිල පහළ යයි ?


බිත්තරයක මිල රුපියල් 10ත් 7ත් අතර ප්‍රමාණයකින් පහත දැමිය හැකික බව සමස්ත ලංකා බිත්තර වෙළෙද සංගමය පවසයි.

එම සංගමයේ ලේකම් අනුර මාරසිංහ පැවසුවේ කුකුළු ගොවිපොළ හිමියන් කිහිපදෙනෙකුගේ මැදිහත්වීමෙන් මිල අඩු කිරීම සිදුනොකරන බවයි.

වෙළෙදපොළේ මේ වන විට බිත්තරයක් අලෙවි කරනු ලබන්නේ රුපියල් 50කටයි.

Aruna