Friday, February 20, 2026
Follow Us
අත්‍යවශ්‍ය ඖෂධ හිඟය උග්‍ර අතට

මෙරට ඖෂධ හිගය තවදුරටත් උග්‍රවෙමින් ඇති බව ශ්‍රී ලංකා ඖෂධ වෙළද සංගමය පවසනවා. එහි සභාපති ඖෂධවේදී කපිල ද සොයිසා පැවසුවේ අත්‍යවශ්‍ය ඖෂධ වර්ගවල දීර්ඝ කාලයක් තිස්සේ හිගයක් පවතින බවයි.

ඖෂධ මිල පාලනයට රජය නිසි දායකත්වයක් නොදැක්වීමද ඖෂධ මිල සීඝ්‍ර ලෙස ඉහළ යාමට හේතුවක් වී ඇති බවයි ශ්‍රී ලංකා ඖෂධ වෙළද සංගමයේ සභාපති ඖෂධවේදී කපිල ද සොයිසා වැඩිදුරටත් සදහන් කළේ.

Neth