ශ්‍රී ලංකා කණ්ඩායම අවදානමක
නවසීලන්තය ලකුණු 65 කින් තරගය ජය ගත් අතර, මෙම පරාජයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායමට ඉදිරි වටයට පිවිසීම සම්බන්ධයෙන් යම් අවදානමකට මුහුණදීමට සිදුවනු ඇති.
නවසීලන්තය සමග පැවති තරගයේදී උපරිම දක්ෂතා අතරට පැමිණීමට නොහැකිවීම සම්බන්ධයෙන් කණගාටුවට පත්වන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවට එක්වෙමින්.
Aruna