අද පැයක් විදුලිය නෑ ඔබේ ප්‍රදේශයට විදුලිය කැපෙන්නේ මෙහෙමයි අද(29) දින විදුලි කප්පාදුව පැයකට සීමාකර තිබේ. ඒ අනුව A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, W යන කලාප සඳහා පස්වරු 5.30ත් රාත්‍රී 8.30ත් අතර කාලය තුළ එලෙස විදුලි කප්පාදුව සිදුවෙනු ඇත. Aruna