සතියකින් පාන් මිල අඩු කරන්න සැලසුමක් තවත් සතියකින් පමණ පාන් මිල අඩු කිරීමට අපේක්ෂා කරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. කෙසේවෙතත් ඊට පෙර ආනයනික තිරිගු පිටි ප්‍රමාණවත් පරිදි ලැබිය යුතු බවයි එම සංගමයේ සභාපති එන් කේ ජයවර්ධන පැවසුවේ. Neth