Thursday, February 19, 2026
Follow Us
බිත්තර මිල යළිත් කරළියට

රට තුළ බිත්තර හිඟයක් ඇති වෙයිද


බිත්තර නිෂ්පාදකයින් සිය ව්‍යාපාර කටයුතුවලින් ඉවත් වීමේ ප්‍රවණතාවක් මතුවීමත් සමඟ ඉදිරියේදී රට තුළ බිත්තර හිඟයක් ඇති විය හැකි බව බස්නාහිර පළාත් කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමය පවසනවා.

වෙළදපොලෙහි බිත්තරයක් රුපියල් 50කට අලෙවි වුවත් තම නිෂ්පාදකයින්ගෙන් බිත්තරයක් මිලට ගනු ලබන්නේ රුපියල් 45 කටත් වඩා අඩු මුදලකට බවයි එම සංගමයේ සභාපති නිරේෂ් රූපසිංහ කියා සිටියේ.

Aruna