Thursday, February 19, 2026
Follow Us
ලොව අඳුරින් මිදී ආලෝකය උදාවූ දිපවාලි උත්සවය අදයි

ලොව පුරා හින්දු බැතිමතුන් අද දීපවාලි උත්සවය සමරනවා. හින්දු බැතිමතුන් දීපවාලි දිනයේදී අවිද්‍යාවේ අන්ධකාරය පරදවා, ප්‍රඥාවේ ආලෝකය අපේක්ෂාවෙන් පුද පූජාවන්හි නිතර වීම සිදු කරනවා.

දීපවාලි උත්සවයේ වැදගත්කම සම්බන්ධයෙන් ජාත්‍යන්තර හින්දු සම්මේලනයේ ලේකම් ආචාර්ය රාමචන්ද්‍රන් කුරුක්කල් බාබු ශර්මා ඒ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.

සිදුකළ වැරදි නිවැරදි කරගනිමින් අන්අයට උදව් උපකාර කිරීමට මෙම දීපවාලි දිනයේදී අදිටන් කරගත යුතු බවයි ජාත්‍යන්තර හින්දු සම්මේලනයේ ලේකම් ආචාර්ය රාමචන්ද්‍රන් කුරුක්කල් බාබු ශර්මා වැඩිදුරටත් පැවසුවේ.

Neth