Saturday, April 11, 2026
Follow Us
මත්ස්‍ය මිල ගණන් සිග්‍රයෙන් පහළට

මේවනවිට වෙළඳපලේ මත්ස්‍ය මිල ගණන් සිග්‍රයෙන් පහළ යමින් පවතින බව ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත පවසනවා.

ධීවරයින්ට අවශ්‍ය ඉන්ධන නිසි පරිදි ලබාදීමට හැකිවීම සහ මත්ස්‍ය අස්වැන්න ඉහළ යාම ඊට හේතුවී ඇති බවයි ඔහු සඳහන් කළේ.

 

Neth