Thursday, February 19, 2026
Follow Us
කල් ඉකුත් වූ කොරෝනා මර්දන එන්නත්වලට කරන දේ?

මිලියන ගණනක එන්නත් තොගයත්


කල් ඉකුත්විමට නියමිත කොරෝනා මර්දන එන්නත් සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, ලබන 31 වැනිදා එම එන්නත් කල් ඉකුත්වීමට නියමිත බවයි.

ඒ අතර, කෙරෝනා එන්නත් මිලියනයකට අධික සංඛ්‍යාවක් වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් ක‌ළේ

Aruna