අයර්ලන්තය සමඟ පැවැත්වෙන තරඟය සහභාගී වන ක්‍රීඩකයෝ කවූද?
පැතුම් නිස්සංක සහ ප්‍රමෝද් මධුෂාන්ගේ තත්වය ඇගයීමෙන් පසු හෙට (23) දිනයේ අයර්ලන්තය සමඟ පැවැත්වෙන තරගයට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රකාශයට පත් කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කළා.
ඔවුන් දෙදෙනාගේ ආබාධ තත්වයන් යහපත් අතට හැරෙමින් පවතින බවයි වාර්තාවන්නේ.
Aruna