Sunday, October 04, 2026
Follow Us
ප්‍රියමාලිගේ සහකරු අත්අඩංගුවට

ප්‍රියමාලිගේ කෝටි ගාණක වංචාවේ අලුත් තොරතුරු


කෝටි ගණනක මුල්‍ය වංචා චෝදනා සම්බන්ධයෙන් මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිළිණි ප්‍රියමාලිගේ සහකරු ලෙස හඳුනාගෙන ඇති ඉසුරු බණ්ඩාර නැමැති පුද්ගලයාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (17) අත්අඩංගුවට ගෙන තිබේ.

ප්‍රකාශ ලබාගැනීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහුව අත්අඩංගුවට ඇත.

Aruna