Thursday, February 19, 2026
Follow Us
ජෙහාන් ඇතුළු පිරිසක් රස පරීක්ෂණයකට

මහෙස්ත්‍රාත් නියෝගයක්


අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් කොළඹදී පැවැත්වූ උද්ඝෝෂණය අතරවාරයේ කලහකාරී ආකාරයෙන් හැසිරුණු බවට සැකපිට අත්අඩංගුවට ගත් උද්ඝෝෂකයින් පිරිසක් (17) අද රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කර තිබේ.

ඒ අගොස්තු මස 18 වනදා පැවති විරෝධතාවය සම්බන්ධයෙන් වීඩියෝ දර්ශන මගින් පුද්ගලයින් හඳුනාගැනීම සඳහා කොටුව මහෙස්ත්‍රාත්වරයා වෙත කළ ඉල්ලීමක් අනුවය.

ඒ අනුව සිදුකළ මහෙස්ත්‍රාත් නියෝග අනුව ජෙහාන් අප්පුහාමි ඇතුළු 12දෙනෙකු රස පරීක්ෂකවරයා හමුවට ඉදිරිපත් කර ඇත.

aruna