Thursday, February 19, 2026
Follow Us
එළවලු මිලදී ගැනීම පහතට

තොග වෙළඳ සංගමන් ප්‍රකාශයක්


එළවළු වල මිල ගණන් අඩු වුවත් ඒවා මිල දී ගැනීම සඳහා පැමිණෙන වෙළඳුන්ගේ සහ පාරිභෝගිකයන්ගේ අඩුවක් දක්නට ලැබෙන බව ආර්ථික මධ්‍යස්ථාන කළමනාකරණ භාරයන් පවසයි.

ප්‍රමාණවත් තරම් එළවළු තොග ලැබුණත් මිල දී ගැනීමේ අඩුවක් දක්නට ලැබෙන බව කටුගස්තොට ආර්ථික මධ්‍යස්ථානයේ තොග වෙළඳ සංගමයේ සභාපති ඩී. එන්. සිල්වා ප්‍රකාශ කළේය.

Aruna