Saturday, April 11, 2026
Follow Us
පරාජයට හේතුව බව චමරි කියයි

පිතිකරණයෙන් දුර්වල වෙලා


පන්දු යැවීම උසස් මට්ටමක පැවතිය ද, පිතිකරණය අතින් දුර්වල වූ බැවින් ශ්‍රී ලංකාවට අනුශූරයින් බවට පත්වීමට සිදු වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු ප්‍රකාශ කළේය.

ආසියානු කුසලාන තරඟාවලියට සහභාගී වී යළි දිවයිනට ඊයේ (16) පැමිණීමෙන් අනතුරුව කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය මේ බව කියා සිටියේය.

Aruna