Thursday, February 19, 2026
Follow Us
කොත්තුවක මිල අඩු වෙයි

සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයෙන් ප්‍රකාශයක්


තිරිඟු පිටි තොග මිල අඩු කිරීමත් සමඟ කොත්තුවක මිල රු.50 කින් අඩු කිරීමට කටයුතු කරන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පැවැසීය.

රුපියල් 500 සිට රු.1000 දක්වා විවිධ මිල ගණන් යටතේ මේ වන විට කොත්තුවක් අලෙවි වෙමින් පවතී.

Aruna