Thursday, February 19, 2026
Follow Us
ගණිකාවන් අලුතෙන් නටන සෙල්ලමක් එළියට

පිටකොටුව බෝධිය අසල සිදුවූ දේ


වීදි ගණිකාවන් යොමුකර මංකොල්ල කෑම් සිදුකරන පුද්ගලයෙකු පිටකොටුව බෝධිය අසලදී 15 පස්වරුවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් පුද්ගලයා සතුව මත්කුඩු තිබූ තර ඔහුව අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන්ට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවුණා.

වීදි ගණිකාව පුද්ගලයන් සමග ගමන් කිරීමේ දී ඔවුන් සතු මුදල් මංකොල්ල කෑම මොහු කලක පටන් සිදුකරගෙන ගොස් තිබෙනවා.

අත්අඩංගුවට ගත් පුද්ගලයා පිටකොටුව පොලීසිය වෙත භාරදී ඇති අතර හෙට දිනයේ දී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Aruna