Thursday, February 19, 2026
Follow Us
මැණික් පතලේ අභිරහසක්

මැණික් පතලෙන් අතුරුදන් වූ අයෙක්


හොරණ වගවත්ත ප්‍රදේශයේ මැණික් පතලකට වැටී පුද්ගලයෙක් අතුරුදන්ව ඇතැයි හොරණ පොලිසිය පවසයි.

මෙසේ අතුරුදන්ව ඇත්තේ වයස අවුරුදු 44 ක පුද්ගලයෙකි.

පවතින වර්ෂාව හේතුවෙන් පතල තුළ තිබෙන ජලය මෝටරයක් දමා ඉවත් කිරීමට යාමේදී පය ලිස්සා වැටීමෙන් මෙම අනතුර වී ඇත.

අතුරුදන් පුද්ගලයා සෙවීම සඳහා පොලිස් නාවික කොට්ඨාසයේ නිලධාරීන් යෙදවීමට නියමිත ය.

Aruna