Thursday, February 19, 2026
Follow Us
රියැදුරන්ට විශේෂ නිවේදනයක්

ගමනාගමනයට නුසුදුසු පාලමක්


කැලණිය, පට්ටිවෙල ප්‍රදේශය ඔස්සේ ගමන්ගන්නා රියදුරන්ට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විශේෂ නිවේදනයක් නිතුක් කර තිබේ.

පට්ටිවෙල ජල පවිත්‍රාගාරය අසල ඇති පාලම මේ වනවිට වාහන ගමනාගමනයට සුදුසු නැති බව එහි දැක්වෙයි.

එබැවින් විකල්ප මාර්ග භාවිත කරන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය රියදුරන්ට දැනුම් දෙයි.

Aruna