Saturday, April 11, 2026
Follow Us
තවත් දින 05 ක් පළාත් 05 කට ධාරානිපාත වැසි

පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය තවත් දින පහක් පමණ පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කරනවා. එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශිරෝමනී ජයවර්ධන සඳහන් කළේ බොහෝ ප්‍රදේශවලට මිලිමීටර් 100කට වැඩි තද වැසි අපේක්ෂා කරන බවයි.

Neth