ත්‍රිරෝද රථ සේවා සංගමයෙන් ඇමතිට සංදේශයක්
ඒකාබද්ධ ත්‍රිරෝද රථ සේවා සංගමය අද (13) පෙරවරුවේ සංදේශයක් භාරදීම සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය වෙත පැමිණියේය.
කෙසේ වෙතත් එම අවස්ථාවේදී අමාත්‍යවරයා එහි නොසිටීම හේතුවෙන් අදාළ සංදේශය සහකාර ලේකම්වරයෙකු වෙත භාරදී තිබෙනවා.
කිව් ආර් කේතය යටතේ සතියක කාලයකට ත්‍රිරෝද රථ සඳහා ලබාදෙන ඉන්ධන ප්‍රමාණවත් නොමැති බව පවසමින් ඒකාබද්ධ ත්‍රිරෝද රථ සේවා සංගමය මෙම සංදේශය භාර දී ඇත.
Aruna