Thursday, February 19, 2026
Follow Us
ආගමික ස්ථානවල විදුලි ගාස්තු අඩු කෙරේ

ආගමික ස්ථානවල වැඩිවූ විදුලිබිල පහළ දමන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා. එහි සභාපති ජනක රත්නායක පැවසුවේ අගෝස්තු 10 වන දින සිට බලපැවැත්වෙන පරිදි ආගමික ස්ථානවල ඒකකයක් සඳහා රුපියල් 32 ක් අය කරන බවයි.

ඒකක 180 ට වැඩි ප්‍රමාණයක් භාවිත කරන ආගමික සහ පුණ්‍ය ආයතන පොදු කාර්ය ඛාණ්ඩය යටතට පත් කරන බවයි ඔහු වැඩිදුරටත් සදහන් කළේ.

Neth