Thursday, February 19, 2026
Follow Us
වැඩබලන අගවිනිසුරුවරයෙකු පත් කෙරේ

අගවිනිසුරු ධූරයේ වැඩ බැලීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනාධිපති නීතිඥ බී.පී. අලුවිහාරේ මහතා පත් කිරීමට ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශයට පාර්ලිමේන්තු සභාවේ එකඟතාවය හිමිව තිබේ.

අගවිනිසුරු, ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය මහතා 2022.10.08 දින සිට 2022.10.13 දින දක්වා වන කාලසීමාව තුළ විදේශගත වීමට නියමිත බැවින් මෙම පත්කිරීම සිදුකෙරේ.

LNW