Wednesday, March 25, 2026
Follow Us
හෙට සිට සදුදා දක්වා විදුලි කප්පාදුව සිදුවන ආකාරය පිළිබද දැනුම්දීමක්

හෙට සිට සදුදා දක්වා විදුලි කප්පාදුව සිදුවන කාලය පිළිබද මහජන උපයෝගිතා කොමිසන් සභාව අද නිවේදනයක් නිකුත් කළා.

ඵ් අනුව විදුලි කප්පාදුව සිදුකෙරන කාල සීමාව පැය දෙකයි විනාඩි 20 ක් දක්වා නොවෙනස්ව පවතින බවයි මහජන උපයෝගිතා කොමිසන් සභාව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

ඵ් සිට ඵල් දක්වා සහ පී සිට ඩබ්ලිව් දක්වා කලාප සදහා දහවල් කාලය තුළ පැයක විදුලි කප්පාදුවක් සහ රාත්‍රීයේදි පැයයි විනාඩි 20 ක විදුලි කප්පාදුවක් සිදුකෙරනු ඇති.


Neth