Friday, March 29, 2024
Follow Us
පාස්පොට් නිකුතුව රොකට් වේගයෙන් ඉහළ යයි

රට රැකියා පෝළිම ලක්ෂ 3 ට ආසන්නයි


විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් නිකුත් කොට ඇති දත්ත පෙන්වා දෙන්නේ 2022 වසරේ ජනවාරි සිට ජුලි දක්වා පමණක් පුද්ගලයින් 224,915 ක් විදේශ රැකියා සඳහා ලියාපදිංචි වී ඇති බවයි.

එය පසුගිය වසර කිහිපය සහ සැසදීමේදී සැළකිය යුතු ලෙස ඉහළ යාමක්.

පසුගිය සැප්තැම්බර් 30 වන දින විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානයක්කාර විසින් නිකුත් කළ ටිවිට්ර් පණිවිඩයක දැක්වුණේ එම ප්‍රමාණය තවදුරටත් 233,756 දක්වා වැඩි වී ඇති බවයි.

Aruna