Sunday, October 04, 2026
Follow Us
කිරි පිටි මිල වැඩි කරයි

කිලෝවේ පිටි පැකට් වෙළෙඳපොලේ හිඟයි


දේශීය කිරි පිටි මිල ඉහළ දැමීමට කිරිපිටි නිෂ්පාදනකයන් පියවර ගෙන තිබේ.

දේශීය කිරිපිටි ග්‍රෑම් 450 පැකට්ටුවක් රුපියල් 125 කින් ඉහළ දමා ඇත.

ඒ අනුව රුපියල් 850 ක්ව පැවැති ග්‍රෑම් 450 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 975 ක් දක්වා ඉහළ සොස් ඇත.

දේශීය කිරිපිටි කිලෝවේ පැකට් මේ වන විට වෙළෙඳපොලේ හිඟයක් ඇතිවී තිබේ.

Aruna